කනිෂ්ඨ 2019 වසරේ ශිෂ්‍යභට කඳවුරේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
2019 වසරේ කනිෂ්ඨ ශිෂ්‍යභට අංශයෙන් තරග වැද මුළු මහත් විශාල පාසල් ගණනාවක්පසු කරමින්දැයේ දූ දරුවන්ගේ දක්ෂතා ඔප නංවමින් කුලී/හොරතපල මහානා මහා විද්‍යාලය නියෝජනය කරමින් ජාතික ශිෂ්‍ය කඳවුරට සහභාගි වූ අතරඑම මුළු මහත් කඳවුරේමප්‍රථම ස්ථානයදිනා ගැනීමටඅප පාසලේකනිෂ්ඨ ශිෂ් බට අංශයට හැකියාව ලැබුණි.එම සිදුවීමරූපවාහිනි නාලිකා ඝනාවක් මෙන්ම පුවත්පත් රාශියකද පළවුණි. 14 වන බලඇණියේ ඉතිහාසයේ ප්‍රථම දිනුම අප විද්‍යාලීයපොලිස් ශිෂ්‍ය බටකණ්ඩායමටලබා ගැනීමට හැකියාව ලැබුණි





