හොරතැපොල මහානාම මහා විද්‍යාලය

කල් දමන ලද නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පුහුණු වීම් කටයුතු

WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg

 වසර ගණනාවක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂය ධාර යටතේ එම අධ්‍යන කටයුතු විධිමත් අයුරින් ක්‍රියාත්මක වේ.

කලා විෂය ධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  ඉංග්‍රීසි
වාණිජ විෂය ධාරාව
ආර්ථික විද්‍යාව ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යනය
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය