හොරතැපොල මහානාම මහා විද්‍යාලය

කල් දමන ලද නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පුහුණු වීම් කටයුතු

WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
පාසල ආරම්භ වූ දිනය 1831.10.01
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
පාසල් වර්ගය 1c
පාසල් අංකය 17458
සංගණන අංකය 17458
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 3 පර්චස් 20
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරැණැගල
කලාපය කුලියාපිටිය
කොට්ඨාසය උඩුබද්දාව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩුබද්දාව
ග්‍රාම සේවක වසම හොරතැපොල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1507
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති කාමර ගණන 23
2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන 50
2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 28
පාසලේ වර්ණය රතු