හොරතැපොල මහානාම මහා විද්‍යාලය

කල් දමන ලද නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පුහුණු වීම් කටයුතු

WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg

විදුහල්පති පණිවිඩය

M.H.A.P.A. හෙට්ටිආරච්චි මයා

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ අධ්‍යාපන කලාපයේ උඩු බද්ධාව අධ්‍යාපන කොට්ඨාසයේ දී වර්ගයට අයත් ප්‍රියමනාප නොවන වර්ගීකරණයට හසුවන හුදකලා පාසලක් වන මෙම පාසලේ එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ සිසුන් පන්සියයක් පමණ ඉගෙනුම ලබන මෙහි අපොස උසස් පෙළ කලා හා වාණිජ විෂය ධාරාවන් ඉගෙනුම ලබන පාසලකි

පාසලේ සිසුන් හට ්‍රමාණවත් පහසුකම් නොමැති වුවද නොමැති නැමැති වුවද ගුරු  මහත්ම මහත්මීන්ගේ මනා කැපවීම මත දරුවන්ගේ අවශ්‍යතා සොයා බලා ලබාදෙන සහයෝගය මත එම විෂය වර්තමාන යුගයට ගැලපෙන පරිදි සකස් වෙමින් පවතී. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.  

 

 

 

M.H.A.P.A. හෙට්ටිආරච්චි මයා
විදුහල්පති,
කුලි/හොරතැපොල මහානාම මහා විද්‍යාලය..