|
1926-11-09 |
I.අප්පුහාමි මයා |
|
එකළ විදුහලට පැමිණි සිසුදැරියන් ආතර තරමක් දඩබ්බර දරුවෙකුට දාඩුව්වම් කළ පසු ඔහුගේ පියා පාසල වෙත පැමිණ "ගුරුන්වාන්සේ,,කාවුද මගෙ කොල්ලට ගැහැවුවෙ , එහෙමත් ගහන්න පුළුවන් ද?" යනුවෙන් ඔහු අමතා "පල ,අර ගහ ළඟට " යනුවෙන් ඔහු ජම්බුගසක් කරා යවා එහි බැද තිබේ. ටික වේලාවකින් සමාව ගත් ඔහු විදුහල්පතිතුමාට ආචාර කොට නැවතත් එසේ නොකරන බවට පොරොන්දු වී ඇත . |
|
1935-10-14 |
S.M.D.බණ්ඩා මයා |
|
මෙතුමා වසරක කාලයක් සේවය කරන ලදී. |
|
1936-10-01 |
D.C.ගුණතිලක මයා |
|
මෙතුමා වසර 5 ක කාලයක් සේවය කරන ලදී. |
|
1941-05-01 |
K.B.බඹරදෙණිය මයා |
|
1941.05.01දින මහනුවර ප්‍රදේශයෙන් විදුහල්පති පදවියට පැමිණි කේ.බී බඹරදෙණිය මහත්මාගෙන් පාසලට පමනක් නොව ගමට -ප්‍රදේශයට ලැබුනු ආලෝකය වර්තමාන දියුණුවට සකස් කල ශක්තිමත් පදනමක් විය .එතුමාගේ අධ්‍යාපන සේවාවට ආමතරව හොරතැපොල පාසල අසල ම ග්‍රාමීය ජනතාවට ශාන්තියක් වන අයුරින් සමූපකාර වෙළෙදසැලක් පිහිටු විය. |
|
1943-05-01 |
S.P.R.එදිරිසිංහ මයා |
|
බඹරදෙනිය මහත්මයාගේ කාලය තුළ දෙවනියාව වැඩ කළ වළකුඹුරු මුල්ලේ සිට පැමිණි දෙවැනි මහත්තයා යන නාමයෙන් හඳුන්වන ලද එස්පීආර් එදිරිසිංහ මහත්මයාද පළමුවෙන් දක්වන සත් ක්‍රියා සියල්ලටම කැපවීමෙන් ක්‍රියාකලා සේම කෙටි කාලයක් විදුහල්පති පදවියේ වැඩ බලමින් සිටි බවද සඳහන්වේ. |
|
1943-11-01 |
K.B.බඹරදෙණිය මයා |
|
නවසිගහවත්ත විහාරස්ථානය වඩා පැවති බුද්ධ ප්‍රතිමා නිර්මාණය හා චිත්‍ර කර්මාන්තය ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ෙනවා නිමාවට පත් කරන ලද්දේ එතුමා විසිනි එපමණක් නොව ෙයි එකල අක්කරයක් පමණ වූ පාසල් වත්ත පුරා විවිධ එළවළු වර්ග හා ඖෂධ පැළෑටි වගා කිරීමෙන් අති දර්ශනීය එකක් විය වර්තමානයෙහි මෙන් යකඩ හෝ ඇස් ලෝන් බට වැනි දේවාල එකල බහුල නොවූ බැවින් පාසල් බිමෙන් නැගෙනහිර පෙදෙසෙහි පිහිටි ළිඳකින් බඹ දෙසීයක් පමණ දුර සිට ියා පාසල් වත්තේ වගාවට දිනපතා ජලය ගෙනාවේ උණ බම්බු වර්ගයෙනි නියැනින් මැද ගැටය හාරා ඉවත් කිරීමෙන් පසුව කුඩා කනුමත රඳවා එකකට එකක් යා කරන ලද එම නල මගින් ජලය ගෙනා ආකාරය බැලීම පනිට්ටුවෙන් දියෑද පුනරයකටවත් කිරීම ආදියට සහභාගි වීම පොඩිත්තන් වූ අයට අතිමහත් විනෝදජනක අත්දැකීමක්ද විය බඹරදෙනිය මහත්මයාගේ කාලය තුළ දෙවනියාව වැඩ කළ වළකුඹුරු මුල්ලේ සිට පැමිණි දෙවැනි මහත්තයා යන නාමයෙන් හඳුන්වන ලද එස්පීආර් එදිරිසිංහ මහත්මයාද පළමුවෙන් දක්වන සත් ක්‍රියා සියල්ලටම කැපවීමෙන් ක්‍රියාකලා සේම කෙටි කාලයක් විදුහල්පති පදවියේ වැඩ බලමින් සිටි බවද සඳහන්වේ een running our school for 1 year . |
|
1944-09-01 |
G.A.රාමනායක මයා |
|
මෙතුමා වසර 3 කට ආසන්න කාලයක් සේවය කරන ලදී. |
|
1947-07-14 |
R.D.ජුසේ මයා |
|
මෙතුමා වසර 3 කට ආසන්න කාලයක් සේවය කරන ලදී. |
|
1950-06-01 |
T.M. ප්‍රනාන්දු මයා |
|
මෙතුමා වසර 4 ක කාලයක් සේවය කරන ලදී. |
|
1954-10-01 |
M.A.D. බණ්ඩා මයා |
|
මෙතුමා වසර 8 කට ආසන්න කාලයක් සේවය කරන ලදී. |
|
1962-05-01 |
K.M. ආරියදාස මයා |
|
මේ කාලය වන විට ගාල්ලේ අඟුළු ගහ සිට පැමිණි km ආරියදාස ය නම් විදුහල්පතිතුමාගේ කාලපරිච්ඡේදය 1962 1970 පාසල් ඉතිහාසයේ ස්වර්ණමය නවෝදයක් උදා කළ සමයක් විය හොරතපළ ගමේ ප්‍රභූවරයෙකු මෝ අයි හැම් ඇල්ම්ස් ගම මහත්මයා ඇතුළු පිරිසකගේ පෝත්සාහය හා දිවංගත අයී ඇන් ආර් ඒ ඉරිය ගොල්ල මැතිතුමාගේ අවධානය හා කාරුණිකආනුග්‍රහය නිසා හොරතපළ රජයේ පාසලය මහානා මහා විද්‍යාලය යන නමට පරිවර්තනය විය ලස්සන බුදු මැදුරා ගලෙන් බැන්ද දිදා පුස්තකාලයක් පාසල් ගියා හා පාසල් කොඩියක්ද විදුහල්නෑනියන් ලද අගනා දායාද විය අනුක්‍රමයෙන් විද්‍යා අධ්‍යාපනයට නැඹුරුවනවාත් සමඟම විද්‍යාගාර ගොඩනැගිල්ලක්ද අලුතින් විදුහල් බිමට එක් විය 1966 මාර්තු මස 13 වැනිදා සවස හොර තැපැල ශ්‍රී පුෂ්පාරාමාධිපතිව වැඩ විසූ අතිගරු කොබේගණයේ පඤ්ඤාසීහ නාහිමිපාණන් වහන්සේ ද වැඩම කොට සහයෝගයක් ලෙස පන්තියක් පැවැත්වමින් සිටින අතර ඇතිවූ ඡන්ද මාර්ගයෙන් හා වර්ෂාවෙන් ගොඩනැගිරි දෙකක් වටිනා පොත් පත් ලිපි ලේඛන රාශියක්ද විනාශ විය ි ගම්වැසියන් සියලු දෙනාම එක්වන්ව මේ ක්‍රියාවලියේදී ඉදිරිපත්වීම නිසා කෙටි කාලයක් තුළදී අධ්‍යාපනය කරගෙන යාම ම දැනට තිබෙන ප්‍රධාන ශාලාව ඉන්පසුව තනන ලද්දකි. මේ කාලය වන විට විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් යුක්තවීමෙන් සංඛ්‍යාත්මකව හා ගුණාත්මක සංවර්ධනය වූ මහානාව මහා විදුහල අවකාශ හීනතාවෙන් දුර්වලව සිටි නිසා විදුහලට නැගෙනහිර දෙසින් පිහිටි අක්කර දෙකක පමණ බූයි භාගයක් ලබා ගැනීමට අවශ්‍ය පදනම දමා |
|
1970-08-01 |
C.L. මාරසිංහ මයා |
|
මෙතුමා වසරක පමණ කාලයක් සේවය කරන ලදී. |
|
1972-01-16 |
H..A. ද සොයිසා මයා |
|
මෙතුමා වසරක කාලයක් සේවය කරන ලදී. |
|
1973-03-01 |
W.A. චන්ද්‍රසේකර මයා |
|
හොරතපොළ රජයේ විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකු වූ චන්ද්‍රසේකර මහත්මානයන්ගේ පැමිණීමත් සමඟ සංවර්ධනය විවිධ ක්ෂේත්‍රයන් හරහා දියුණු තියුණු බවට පත්වූයේ තක්කාලීන ආචාර්ය මණ්ඩලයේ කැපවීම සහයෝගය නොඅඩුව ලැබුණු හෙයිනි කාලයක් තිස්සේ බලවත් පරිශ්‍රමයක් දරා ලද ප්‍රතිඵලය ලෙස ලැබූ අක්කර දෙකක් පමණ වූ බිම් කොටසෙහි ක්‍රීඩා භූමියක් දැනීමට අවශ්‍ය මූලික කාර්යයන් ආරම්භ කර තිබුණත් එහි ධාවනය අසීරු වීම නිසා ධාවන පථය දෙස බොහෝවිට යොදාගත්තේ පාසල අයිනේ පිහිටි කුඩ දෙවට පාරයි.. |
|
1978-02-09 |
A. නේපාල මයා |
|
මෙතුමා වසරක කාලයක් සේවය කරන ලදී. පුස්තකාලය සහිත ශාලාව මෙතුමගේ කාලයේ ඉදිකෙරින. |
|
1979-09-24 |
P.M. පොඩි රාලහාමි මයා |
|
මෙතුමා වසර 3 කට ආසන්න කාලයක් සේවය කරන ලදී. |
|
1982-06-16 |
A.නේපාල මයා |
|
මෙතුමා වසරක කාලයක් සේවය කරන ලදී. |
|
1983-07-01 |
W.A. චන්ද්‍රසේකර මයා |
|
හොරතපොළ රජයේ විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකු වූ චන්ද්‍රසේකර මහත්මානයන්ගේ පැමිණීමත් සමඟ සංවර්ධනය විවිධ ක්ෂේත්‍රයන් හරහා දියුණු තියුණු බවට පත්වූයේ තක්කාලීන ආචාර්ය මණ්ඩලයේ කැපවීම සහයෝගය නොඅඩුව ලැබුණු හෙයිනි කාලයක් තිස්සේ බලවත් පරිශ්‍රමයක් දරා ලද ප්‍රතිඵලය ලෙස ලැබූ අක්කර දෙකක් පමණ වූ බිම් කොටසෙහි ක්‍රීඩා භූමියක් දැනීමට අවශ්‍ය මූලික කාර්යයන් ආරම්භ කර තිබුණත් එහි ධාවනය අසීරු වීම නිසා ධාවන පථය දෙස බොහෝවිට යොදාගත්තේ පාසල අයිනේ පිහිටි කුඩා පාරයි.දෙවට පාරයි.. 1991 පෙබරවාරි පස්වන දින විදුහලේ ආදි ශිෂ්‍යයක මෙන්ම උපාධි ගුරුවරු පදවියක් දරමින් සිටී නවසිගාවත්තේ උපාල හිමියන්ගේ අනුග්‍රහයෙන් රුපියල් 18 දහසක අංගසම්පූර්ණ විශාල ක්‍රීඩා භූමියක් බවට පරිවර්තනය විය සේක 9 විදුහල්පති පදවිය දරමින් මේ යුගයේදී ද ගොඩනැගිලි කීපයක් විදුහල් වීමට එක් විය රජයෙන් ලද ගොඩනැගිලි අතර දෙවැන්න වූයේ දැනට කාර්යාලය පිහිටා ඇති අංග තුන දරණ එකය ගුරු විවේකාගාරයක් ක්‍රීඩා ප්‍රේක්ෂක ආකාරයේ ඒ අතර වෙයි. විදුහලේ ආදර්ශ පාඨය වන මා අගය පසුතවා බව වැඩක නොයෙදී නොසිටින්න යන්නද මේ යුගයේදී ආරම්භ විය ඩබ්ලිව් ඒ චන්ද්‍රසේකර මු හා දෙවන සේවා කාලය අතරතුර සිටි උදුරාවල නේපාල අබේසිංහ ජයග්‍රහ මැතිතුමාගේ අනුග්‍රහයෙන් ලබාගන්නා ගොඩනැගිල්ල අංක අට දරන ස්ථානයයි |
|
1993-02-11 |
B.A.D.C. බෙනඩික් මයා |
|
මෙතුමා වසරක කාලයක් සේවය කරන ලදී. ගේට්ටුව මෙතුමගේ කාලයේ ඉදිකෙරින. |
|
1994-04-01 |
K. ධර්මසේන මයා |
|
මෙතුමා වසර 5 ක කාලයක් සේවය කරන ලදී. ආපනශාලාව මෙතුමගේ කාලයේ ඉදිකෙරින. |
|
2000-07-26 |
K.R. උපාලි මයා |
|
වර්තමාන විදුහල්පති කේ ආර් උපාලි මහත්මාණන් පැමිණෙන විට විදුහල් පති ගරු දැරියන් හා ආචාර්ය මණ්ඩලය සියලු දෙනාමත් පවසයි පෙරන සමයක සිටි බැවින් එතුමාගේ ප්‍රථම කාර්ය වූයේ පාසලට අවශ්‍ය ළිඳක් සපයා දීමය එයින් නොනැවතුණු මෙතුමා ඊට අවශ්‍ය ටැංකියක් හා චලකම්පයක්ද සපයා දී ඇත යථාකාලයේදී අවශේෂ කාර්යයන්ද එච්ච වේවායි අපි පතමු ඒකාබද ඇමතුම් පද්ධතියක්ද ඇතිකළ උපාලි මහත්මානුන්ගේ තවත්කාරයකින් විදුහල් බිම වටා කම්බියට සකස් කිරීම පසෙකින් ගලා වැටෙමින් පැවති ක්‍රීඩා භූමිය ක් දෙවන වරටත් සකස් කරන ලද්දේ ද එතුමා විසිනි දෛනික අධ්‍යාපන කාර්යයන් අතර ළදරුවන් සඳහා ළදරු උයනක් ද සකස් කර දෙමින් ශිෂ්‍යාවන් ප්‍රායෝගිකව විවිධ කාර්යන්හි යොමු කරවීම නිසා ආකර්ෂණීය විලාසයක් මතුකර පෙන්වීම මිය යුගයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. බාලිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය කැසිකිලි පන්තියක්ද මෑතකදී සකස්කරවාදී ඇත |
|
2012.12.24 |
L.N.G.සිසිර කුමාර මයා |
|
මෙතුමා වසර 2ක කාලයක් සේවය කරන ලදී. |
|
2014.04.01 |
M.H.A.P.A.හෙට්ටිආරච්චි මයා |
|
මෙතුමා යටතේ මෙම ඉදිකිරිම් සිදු කෙරිනි, මෙතුමා යටතේ පාසලේ පහත ඉදිකිරීම් කටයුතු සිදු විය 1. ක්‍රීඩා ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම 2. ප්‍රාථමික ගොඩනැගිල්ල පිටුපස තාපය ඉදිකිරීම 3.ප්‍රාථමික අංශයේ ක්‍රියාකාරකම් ගොඩනැගිල්ල ඉදිකිරීම 2018 4. පිරිමි ළමුන් සඳහා වැසිකිලි පද්ධතියක් සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම 2018 5. බහාලුම් පෙට්ටිය සහිත ගොඩනැගිල්ල 6. පරිගණක ඒකකය සහිත ගොඩනැගිල්ලේ එක් පන්ති කාමරයක සිවිලිම කපා ප්‍රතිසංස්කරණය කිරීම 7. එලිමහන් පන්ති කාමරයේ ප්‍රතිසංස්කරණය කළත් සංවර්ධනය කිරීම 2015. 8. ප්‍රාථමික අංශයේ පන්ති පවත්වාගෙන ගනු ලබන ගොඩනැගිල්ල පිටුපස ගබඩා කාමරයක් ඉදි කිරීම 2022 9. Ndb බැංකුවේ අනුග්‍රහයෙන් පුස්තකාල කාමරය නවීකරණය කර පුස්තකාල පොත් පරිත්‍යාග කිරීම 10. පාසල් පිටියට අලංකරණය සඳහා පොකුණ සහිත මූර්තිය ඉදිකිරීම 11. ගෙවතු අලංකරණය යටතේ ගෙවතු වගාව යටතේ අඹ පැළ සිටුවීම අඹ පැළ සිටුවීම |





