හොරතැපොල මහා නාම මහා විද්‍යාලයේ යටගියාවේ තොරතුරු
කුරුනෑගල දිස්ත්‍රික්කයේ බින්ගිරිය චන්ද කොට්ඨාසයට අයත් හොරතැපොල ගම පිහිටියයේ කුලියපිටිය නගරයේ සිට කිලෝමීටර් 12 ක් දුරින් එම හොරතැපොල හරහා වැලිපැන්නට යන මාර්ගය අසලය. මේ පෙනෙන (2003.03.20) වන විටත් දුෂ්කර ගණයට අයත් විදුහල ආරම්භ කරන ලද්දේ මෙයින් වසර 96 පෙර එනම් ක්‍රි.ව 1927 ඹක්තොම්බර් මස 01දිනයේදීය. පලමුවෙන් හොරතැපොල ශ්‍රී පුෂ්මාරාමය අසල නාගහමුල නමින් පාසලක් පැවති බවත් එය සුළු කලකින් අක්‍රීය වූ බවත් පැවසෙයි මෙම කාලය වන විට මෙම ප්‍රදේශයේ පාසලක අවශ්‍යතාව බෙහෙවින්ම බලපා ඇට්ත්තේ අසල පාසලක් නොවූ හෙයින් හා ලගම පාසල වල්ල්පිටගම කතෝලික දේවස්ථානය වු නිසාත්‍ය.එවකට නවසිගහවත්ත ශ්‍රී දර්ම විජයරාම දර්ම විහාරස්ථානයේ අදිපති වු වැඩ සිටි නවසිගහවත්තේ ශ්‍රී සීලානන්ද නාහිමියන් වහන්සේ පවා අද්‍යාපනය ලබා ඇත්තේ කලින් සදහාන්කර්රන ලද වල්පිටගම කතෝලික දේවස්තානයෙනිහොරතැපොල ශ්‍රී දර්ම විජයාරාම විහාරස්තානය ඉදිකිරීම සදහා ඉඩම පරිත්‍යාග කරන ලද්දේ නවසිගහවත්තේ පදින්චිව සිටි නන්දුනුපතිගන්නැහැලාගේ සෙත්තප්පුහාමි මහත්තයා යන නමින් හදුන්ව්වන ලද දාන්පති ප්‍රබූවරයෙකි.පාසල සදහාද භූමිය පාරිත්‍යාග කර ඇත්තේ එතුමා විසින්ය .ඉන් පසු එකල සිටි ජන හිතකාමි බවුද්ද වාමක කිහිමප දෙනෙකුගේ අප්‍රහිත දහිර්යෙන් හා සහයෝගයෙන් කුඩා කාලයකින් ආරම්බ ඌ පාසල අනුක්‍රමනයෙන් වර්තමානය දක්වා සංවර්දනය විය. මේ තොරතුරු වලින් බොහොමයක් අප ලබාගත්තේ දැනට සුවාසු වියෙහි පසුවන රන්දුනු පතිරන්නැහලාගෙ ගුනසේකර මහතාගෙනි එතුමා මෙමෙ පාලසලේ ආදි ශිෂ්‍යයෙකි ඇතුලත්වීමෙ අංකය 26 පසල අවසාන පන්තිය වෙනතුරුම ඉගෙනුම ලබාගත් බවද කියයි ආරම්භක විදුහල්පති තුමා අයි.අප්පුහාමි නම් අයෙකි සහය ආචාර්යවරියක වුයේ ජී.ආර්. ඩිංගිරිමැනිකෙ නම් මහත්මියයි විදුහල සමීපයෙහි පිහිටා ඇති ප්‍රසිද්ධ ස්තාන අතර හොරතැපොල ශ්‍රී පුශ්පාරාමය පුරාන විහාරස්ථාන ගනයට ගනයකට අයත් වන්නකි කලකට පෙර එහි පැවති දැව පිට විහාරය ලී දිරායම නිසා විහාරය එසේම තිබියදී විහාරාදිපතිව වැඩවිසු අතිගරු කොබෙයිගනේ පඥ්ඥාසිහ නාහිමියන් වහන්සේ එහි බිතුසිතුවම් වලට හෝ ප්‍ර්තිමාවලට හානියක් නොවන පරිද්දෙන් පහත කොටස් නවීකරනය කොට ඇත ඊට ආසන්නම ගම කිබුල්කොටුමුල්ලෙ පවුරානික දේවාලය මෙන්ම වැදගත් හාසකම් අශ්‍රිත ස්තානයකි පුරාන කලයේ සිට පැරනි පැවත එක චාරිතානුකූලව වාර්ශිකව ප්වත්වනු බලන මංගල්‍යයට දහස් ගනනින් ජනතාව භක්තියෙන් සහභාගි වන ආකාරය වර්තමානයද දැකගැනීමට හැකිය
පාසලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණෙන ප්‍රදේශ :-
හොරතැපොල, නවසිගහවත්ත, වල්පිටගම, වඩුමුන්නේ ගෙදර, තල්ගහපොත්ත, කිඹුල්කොටුමුල්ල, කූතාරිප්පුව උඩවෙල යන ගම්වලින් දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණෙන අතර කලකට පෙර දණ්ගමුව අලලුව, මඩුකුඹුරුමුල්ල ආදී ගම්වලින් ද පැමිණ ඇත.
විදුහල්පතිවරුන්ගේ විශේෂ සේවා :-
මේ වනතුරු සේවය කල විදුහල්පතිරුනගේ නාමාවලිය හා සේවාවන් පිළිබඳව කේටි සටහනක් ඉදිරිපත් කරන විට පළමවෙන්ම සදහන් කළයුත්තේ විදුහල ආරම්භ කළ විදුහල්පතිතුමා -1926.11.09 දින පත් වූ අයි.අප්පුහාමි මහත්මාණන්‍ය. එතුමා සම්බන්ධ එක්තාරා රසවත් තොරතුරුරක් ජනවහරෙහි දක්නට ඇත. ඒ මෙසේය . එකළ විදුහලට පැමිණි සිසුදැරියන් ආතර තරමක් දඩබ්බර දරුවෙකුට දාඩුව්වම් කළ පසු ඔහුගේ පියා පාසල වෙත පැමිණ "ගුරුන්වාන්සේ,,කාවුද මගෙ කොල්ලට ගැහැවුවෙ , එහෙමත් ගහන්න පුළුවන් ද?" යනුවෙන් ඔහු අමතා "පල ,අර ගහ ළඟට " යනුවෙන් ඔහු ජම්බුගසක් කරා යවා එහි බැද තිබේ. ටික වේලාවකින් සමාව ගත් ඔහු විදුහල්පතිතුමාට ආචාර කොට නැවතත් එසේ නොකරන බවට පොරොන්දු වී ඇත . 1941.05.01දින මහනුවර ප්‍රදේශයෙන් විදුහල්පති පදවියට පැමිණි කේ.බී බඹරදෙණිය මහත්මාගෙන් පාසලට පමනක් නොව ගමට -ප්‍රදේශයට ලැබුනු ආලෝකය වර්තමාන දියුණුවට සකස් කල ශක්තිමත් පදනමක් විය .එතුමාගේ අධ්‍යාපන සේවාවට ආමතරව හොරතැපොල පාසල අසල ම ග්‍රාමීය
නවසිගහවත්ත විහාරස්ථානය වඩා පැවති බුද්ධ ප්‍රතිමා නිර්මාණය හා චිත්‍ර කර්මාන්තය ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ෙනවා නිමාවට පත් කරන ලද්දේ එතුමා විසිනි එපමණක් නොව ෙයි එකල අක්කරයක් පමණ වූ පාසල් වත්ත පුරා විවිධ එළවළු වර්ග හා ඖෂධ පැළෑටි වගා කිරීමෙන් අති දර්ශනීය එකක් විය වර්තමානයෙහි මෙන් යකඩ හෝ ඇස් ලෝන් බට වැනි දේවාල එකල බහුල නොවූ බැවින් පාසල් බිමෙන් නැගෙනහිර පෙදෙසෙහි පිහිටි ළිඳකින් බඹ දෙසීයක් පමණ දුර සිට ියා පාසල් වත්තේ වගාවට දිනපතා ජලය ගෙනාවේ උණ බම්බු වර්ගයෙනි නියැනින් මැද ගැටය හාරා ඉවත් කිරීමෙන් පසුව කුඩා කනුමත රඳවා එකකට එකක් යා කරන ලද එම නල මගින් ජලය ගෙනා ආකාරය බැලීම පනිට්ටුවෙන් දියෑද පුනරයකටවත් කිරීම ආදියට සහභාගි වීම පොඩිත්තන් වූ අයට අතිමහත් විනෝදජනක අත්දැකීමක්ද විය බඹරදෙනිය මහත්මයාගේ කාලය තුළ දෙවනියාව වැඩ කළ වළකුඹුරු මුල්ලේ සිට පැමිණි දෙවැනි මහත්තයා යන නාමයෙන් හඳුන්වන ලද එස්පීආර් එදිරිසිංහ මහත්මයාද පළමුවෙන් දක්වන සත් ක්‍රියා සියල්ලටම කැපවීමෙන් ක්‍රියාකලා සේම කෙටි කාලයක් විදුහල්පති පදවියේ වැඩ බලමින් සිටි බවද සඳහන්වේ
මහා විද්‍යාලයක් බවට පත්වීම හා සුළි සුළඟින් වූ විනාශය:-
මේ කාලය වන විට ගාල්ලේ අඟුළු ගහ සිට පැමිණි km ආරියදාස ය නම් විදුහල්පතිතුමාගේ කාලපරිච්ඡේදය 1962 1970 පාසල් ඉතිහාසයේ ස්වර්ණමය නවෝදයක් උදා කළ සමයක් විය හොරතපළ ගමේ ප්‍රභූවරයෙකු මෝ අයි හැම් ඇල්ම්ස් ගම මහත්මයා ඇතුළු පිරිසකගේ පෝත්සාහය හා දිවංගත අයී ඇන් ආර් ඒ ඉරිය ගොල්ල මැතිතුමාගේ අවධානය හා ාරුණිකානුග්‍රහය නිසා හොරතපළ රජයේ පාසලය මහානා මහා විද්‍යාලය යන නමට පරිවර්තනය විය �ස්සන බුදු මැදුරා ගලෙන් බැන්ද දිදා පුස්තකාලයක් පාසල් ගියා හා පාසල් කොඩියක්ද විදුහල්නෑනියන් ලද අගනා දායාද විය අනුක්‍රමයෙන් විද්‍යා අධ්‍යාපනයට නැඹුරුවනවාත් සමඟම විද්‍යාගාර ගොඩනැගිල්ලක්ද අලුතින් විදුහල් බිමට එක් විය
1966 මාර්තු මස 13 වැනිදා සවස හොර තැපැල ශ්‍රී පුෂ්පාරාමාධිපතිව වැඩ විසූ අතිගරු කොබේගණයේ පඤ්ඤාසීහ නාහිමිපාණන් වහන්සේ ද වැඩම කොට සහයෝගයක් ලෙස පන්තියක් පැවැත්වමින් සිටින අතර ඇතිවූ ඡන්ද මාර්ගයෙන් හා වර්ෂාවෙන් ගොඩනැගිරි දෙකක් වටිනා පොත් පත් ලිපි ලේඛන රාශියක්ද විනාශ විය ි ගම්වැසියන් සියලු දෙනාම එක්වන්ව මේ ක්‍රියාවලියේදී ඉදිරිපත්වීම නිසා කෙටි කාලයක් තුළදී අධ්‍යාපනය කරගෙන යාම ම දැනට තිබෙන ප්‍රධාන ශාලාව ඉන්පසුව තනන ලද්දකි
මේ කාලය වන විට විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් යුක්තවීමෙන් සංඛ්‍යාත්මකව හා ගුණාත්මක සංවර්ධනය වූ මහානාව මහා විදුහල අවකාශ හීනතාවෙන් දුර්වලව සිටි නිසා විදුහලට නැගෙනහිර දෙසින් පිහිටි අක්කර දෙකක පමණ බූයි භාගයක් ලබා ගැනීමට අවශ්‍ය පදනම දමා සිටි නමුත් එහි ඵල නෙළා ගැනීමේ භාග්‍ය උදාවූයේ ආර්ය දාස මහත්මානන් අස්වී යාමෙන් වසර තුනකට පමණ පසුව හොරතපළ ගමෙන් පැමිණි ඩබ්ලිව් ඒ චන්ද්‍රසේකර මහත්මානන්ටය
හොරතපොළ රජයේ විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකු වූ චන්ද්‍රසේකර මහත්මානයන්ගේ පැමිණීමත් සමඟ සංවර්ධනය විවිධ ක්ෂේත්‍රයන් හරහා දියුණු තියුණු බවට පත්වූයේ තක්කාලීන ආචාර්ය මණ්ඩලයේ කැපවීම සහයෝගය නොඅඩුව ලැබුණු හෙයිනි කාලයක් තිස්සේ බලවත් පරිශ්‍රමයක් දරා ලද ප්‍රතිඵලය ලෙස ලැබූ අක්කර දෙකක් පමණ වූ බිම් කොටසෙහි ක්‍රීඩා භූමියක් දැනීමට අවශ්‍ය මූලික කාර්යයන් ආරම්භ කර තිබුණත් එහි ධාවනය අසීරු වීම නිසා ධාවන පථය දෙස බොහෝවිට යොදාගත්තේ පාසල අයිනේ පිහිටි කුඩා පාරයි.දෙවට පාරයි..
1991 පෙබරවාරි පස්වන දින විදුහලේ ආදි ශිෂ්‍යයක මෙන්ම උපාධි ගුරුවරු පදවියක් දරමින් සිටී නවසිගාවත්තේ උපාල හිමියන්ගේ අනුග්‍රහයෙන් රුපියල් 18 දහසක අංගසම්පූර්ණ විශාල ක්‍රීඩා භූමියක් බවට පරිවර්තනය විය සේක 9 විදුහල්පති පදවිය දරමින් මේ යුගයේදී ද ගොඩනැගිලි කීපයක් විදුහල් වීමට එක් විය රජයෙන් ලද ගොඩනැගිලි අතර දෙවැන්න වූයේ දැනට කාර්යාලය පිහිටා ඇති අංග තුන දරණ එකය ගුරු විවේකාගාරයක් ක්‍රීඩා ප්‍රේක්ෂක ආකාරයේ ඒ අතර වෙයි. විදුහලේ ආදර්ශ පාඨය වන මා අගය පසුතවා බව වැඩක නොයෙදී නොසිටින්න යන්නද මේ යුගයේදී ආරම්භ විය ඩබ්ලිව් ඒ චන්ද්‍රසේකර මු හා දෙවන සේවා කාලය අතරතුර සිටි උදුරාවල නේපාල අබේසිංහ ජයග්‍රහ මැතිතුමාගේ අනුග්‍රහයෙන් ලබාගන්නා ගොඩනැගිල්ල අංක අට දරන ස්ථානයයි
විදුහල්පති බෙරලික් මහත්මයාගේ සේවා කාලය තුළදී විශේෂයෙන් ආරක්‍ෂාවීම මෙන්ම විදුහල්පිතයේ ආරක්ෂාව සඳහා කම්මලට සවිමත් කිරීමත් යකඩ ගේට්ටු දෙක සවිකිරීමත් සිදුවිය
විදුහල්පති කේ ධර්මසේන මහත්මානන්ගේ සේවා කාලය තුළදී කලකට නැතිවී ගිය උසස් පෙළ පන්ති නැවත ආරම්භ කිරීම සඳහා නියෝජ්‍ය සංවර්ධන විදුහල්පති තල්පත්වෑමේ ගරු පඤ්ඤා ලෝක ස්වාමීන් වහන්සේගේ අනල් හෝත්සාහ ද ප්‍රබල හේතුවක් විය විදුහලට විදුලිය ලබා ගැනීම කැන්ටිම සඳහා ස්ථීර ගොඩනැගිල්ල ඉදිකිරීම පරිගණකය අංශයක් ලබාදීම හා එතෙක් පැවති විද්‍යාලීය ගීතය වෙනුවට නවතිග්‍රහ වත්තේ උපාලි ස්වාමීන් වහන්සේ විසින් ප්‍රබන්ධනය කරන ලද වර්තමාන විද්‍යාලියේ ගීතය සම්මත කරගැනීම ආදී ක්‍රියාරාශියක් සිදු විය
වර්තමාන විදුහල්පති කේ ආර් උපාලි මහත්මාණන් පැමිණෙන විට විදුහල් පති ගරු දැරියන් හා ආචාර්ය මණ්ඩලය සියලු දෙනාමත් පවසයි පෙරන සමයක සිටි බැවින් එතුමාගේ ප්‍රථම කාර්ය වූයේ පාසලට අවශ්‍ය ළිඳක් සපයා දීමය එයින් නොනැවතුණු මෙතුමා ඊට අවශ්‍ය ටැංකියක් හා චලකම්පයක්ද සපයා දී ඇත යථාකාලයේදී අවශේෂ කාර්යයන්ද එච්ච වේවායි අපි පතමු ඒකාබද ඇමතුම් පද්ධතියක්ද ඇතිකළ උපාලි මහත්මානුන්ගේ තවත්කාරයකින් විදුහල් බිම වටා කම්බියට සකස් කිරීම පසෙකින් ගලා වැටෙමින් පැවති ක්‍රීඩා භූමිය ක් දෙවන වරටත් සකස් කරන ලද්දේ ද එතුමා විසිනි දෛනික අධ්‍යාපන කාර්යයන් අතර ළදරුවන් සඳහා ළදරු උයනක් ද සකස් කර දෙමින් ශිෂ්‍යාවන් ප්‍රායෝගිකව විවිධ කාර්යන්හි යොමු කරවීම නිසා ආකර්ෂණීය විලාසයක් මතුකර පෙන්වීම මිය යුගයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. බාලිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය කැසිකිලි පන්තියක්ද මෑතකදී සකස්කරවාදී ඇත
|
ආරම්භ කළ වර්ෂය |
1926.11.01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
මුල් ගුරුතුමාගේ නම |
අයි.අප්පුහාමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
නාගහමුල පාසල |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ශ්‍රී පුෂ්පාරාමය |





