හොරතැපොල මහානාම මහා විද්‍යාලය

කල් දමන ලද නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පුහුණු වීම් කටයුතු

WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ රතු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.