හොරතැපොල මහානාම මහා විද්‍යාලය

කල් දමන ලද නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පුහුණු වීම් කටයුතු

WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg

                                            විද්‍යාලයීය ගීතය

 

සමරමු අදරින් හද පිරි බැතිනි මහානාම මහ විදුහල් මෑණි අපි සැම ඔබෙ දරුවෝ වෙමු මතු දෑ විරුවෝ //

දෑ කුල ආගම් බේදය දුරලන

සමගිය සාමය සුසිරිත වඩවන //

අප දිනිතිය ඔබ වේ සැමදා ජය ජය වේ //

දන වන අප සිත් තුළ අභිමානය කළ මැන කුළුණින් සිප් සත දානය //

අප විදුහල් මවුනී සැරදේ සවු සිරිනී //

සමරමු අදරින් හද පිරි බැතිනි මහානාම මහ විදුහල් මෑණි අපි සැම ඔඛෙ දරුවෝ වෙමු මතු දෑ විරුවෝ //

 

ගී පද රචනය - නවසිගහවත්තේ උපාලි හිමි.

ගී තනු හා සංගිත නිර්මානය - දිස්නා ගීතාංජලී