හොරතැපොල මහානාම මහා විද්‍යාලය

කල් දමන ලද නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පුහුණු වීම් කටයුතු

WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

K.P.M.E.L. සජීව මයා

කුලි/හොරතැපොල මහානාම මහා විද්‍යාලය, ගම්මානයක් මැද පිහිටි ජාතික තලය‌ේ විභාග තුනකට දරැවන් ඉදිරිපත් කරන පාසලකි. ශිෂ්‍යත්ව විභාගය‍/අ.ප‌ො.ස(ස‍ා/ප‌ෙ)/අ.ප‌ො.ස( /ප‌ෙ)යන විභාග වලට‌ ප‌ෙනීසිටින දරැවන් සාර් ථක ප්‍රතිඵල අත්කරගෙන සිටින්න‌ෙ විදුහල්පතිතුමාගෙන් ආචාර මණ්ඩලයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පූර්ණ කැපවීම මතය. සමස්ථ ලංකා /පළාත්/කලාප/කොට්ටාස මට්ටමින් විෂය භාහිර කටයුතු වලදී විශාල ජයග්‍රහනයක් අත්පත් කරගෙන ඇති කුලි/හ‌ොරතප‌ොල විද්‍යාලය‌ේ ප්‍රධාන ඉලක්කය වන්න‌ේ දැනුම ආකල්ප කුසලතා වලින් පිරි විනය ගරැක දරැපරපුරක් මාත භූමියට දායාද කිරීමයි.

සීමිත සම්පත් හා සීමිත තාක්ෂණයක් හිමි අප පාසලට සයිබ ල‌ොවට පියාපත් යන පාසල් වබේ අඩවි සංවර් ධනය හා පුහුණු වැඩසටහන් යටතේ අප දරුවන්ද නව තාක්ෂණයට යොමු කිරීමට ගනු ලබන උත්සාහය ඉතා අගය කොට සලකයි ��ේ යටතේ තාක්ෂණය යහපත් පැතිකඩ පිළිබඳ දරුවන් දැනුවත් වෙමින් ඒ සඳහා යොමුවීමට අවකාශ ලැබෙන අතර එය තුළත් කුලී/හොරතැපොල මහානාම මහා විද්‍යාලය තාක්ෂණික සමාජයට විවෘත වීම පිළිබඳ සතුට පළ කරති මෙම වැඩසටහන සාර්ථකත්වයට පත්වේවා කරමි.

K.P.M.E.L. සජීව මයා
නියෝජ්‍ය විදුහල්පති
කුලි/හොරතැපොල මහානාම මහා විද්‍යාලය.