වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනරම්, ස්වභාව සෞන්දර්යයෙන් අනූන, සොදුරු භූමි භාගයක පිහිටා තිබෙන අප පාසල නැණින් පමණක් නොව ගුණයෙනුත් පරිපූර්ණ අභිමානවත් දරු පරපුරක් ලොවට තිළිණ කළ උදාරතර විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.