හොරතැපොල මහානාම මහා විද්‍යාලය

කල් දමන ලද නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ පුහුණු වීම් කටයුතු

WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
WhatsApp Image 2024-03-12 at 10.17.13_e30dca5e.jpg
දුර පැනීම

දුර පැනීම

2023 ජුනි මස 21 වන දින කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ දී පවත්වන ලද  

කලාප ක්‍රීඩා තරගයේ දී W. අමේලි ආකාසා ඉදුවරී අවු: 12න් පහළ දුර පැනීම බාලිකා තරගයෙන් පරිසාධන මට්ටම ඉක්මවා දිනාගත් ක්‍රීඩිකාවක බවට පත් විය. දක්ෂතාවය මී. 3.58 වේ.